top of page
110 - හදිසි ගිනි නිවීම් හා හදිසි අනතුරු ගිලන් රථ සේවාව
114 - යුද හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය
116 - ගුවන් හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය
118 - ජාතික ආරක්ෂාව පිළිබඳ මෙහෙයුම් මධ්‍යස්ථානය
119 - පොලිස් හදිසි ඇමතුම් සේවාව
1900 - ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
විදුලි සංදේශ සේවාවන් පිළිබඳ පැමිණිලි
1901 - විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය
විදුලිය බිද වැටීම් දැනුම් දීම
1905 - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය
පරිපාලන අමාත්‍යංශය යටතේ ඇති සියලුම රාජ්‍ය ආයතන වලින් සිදුකරන සේවාවන්හිදී ජනතාවට සිදුවන දුෂ්කරතාවයන් දැනුම් දීම
1909 - විදුලි සංදේශ නියාමන කොම්ෂන් සභාව
ජංගම දුරකතන වල IME අංකය පරීක්ෂාකර නිවරදිතාවය තහවුරු කර ගැනීම
1910 - ලංකා විදුලිබල සමාගම
විදුලිය බිද වැටීම් දැනුම් දීම
1911 - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාග තොරතුරු ලබා ගැනීම
1912 - සංචාරක අමාත්‍යංශය
සංචාරක පැමිණිලි
1918 - උසස් අධ්‍යාපන අමාත්‍යංශය
උසස් අධ්‍යාපන කටයුතු ආශ්‍රිත තොරතුරු විමසීම
1919 - රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
1920 - කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යංශය
කෘෂි කර්මාන්තය ආශ්‍රිත තොරතුරු විමසීම
1922 - රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
1929 - ළමා සංවර්ධන සහ කාන්තා අභිවෘද්ධිය පිළිබඳ අමාත්‍යංශය
ළමා අපයෝජන හා ළමුන් ආරක්ෂා කිරීම සඳහා පැමිණිලි
1933- - ශ්‍රි ලංකා පොලිස් අපරාධ විමර්ෂණ ඒකකය
අපරාද පිළිබඳ විමර්ශණ වලදී මහජනතාවගේ තොරතුරු ලබා ගැනීම
1938 - ළමා සංවර්ධන සහ කාන්තා අභිවෘද්ධිය පිළිබඳ අමාත්‍යංශය
ළමා සහ කාන්තා හිංසනය පිළිබඳ පැමිණිලි
1939 - ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය
ජල සම්පාදනයට අදාල පාරිභෝගික ගැටළු
1948 - දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය
නීති විරෝධී මත්ද්‍රව්‍ය අෙලවිය හා භාවිතය පිළිබඳ පැමිණිලි
1954 - අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දුෂණ පිළිබඳ පැමිණිලි
1955 - ජතික ගමනාගමන කොම්ෂන් සභාව
දුරගමන් සේවා බස්රථ වලින් මගීන්ට සිදුවන පැමිණිලි
1969 - දක්ෂිණ අධිවේගි මාර්ග මෙහෙයුම්
දක්ෂිණ අධිවේගි මාර්ගය භාවිතය පිළිබඳ පැමිණිලි
1970 - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ පැමිණිලි
1973 - ශරී ලංකන් ගුවන් සේවය
ගුවන් සේවාවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම
1984 - අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය
අන්තරාදායක ඖෂධ භාවිතා කරන්නන් එයින් මුදවා ගැනීම සඳහා උපදේශණ සේවාව
1987 - ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය
විදුලිය බිද වැටීම් දැනුම් දීම
1989 - විදේශ සේවා නියුක්ති කාර්යාංශය
විදේශ ගතවීම් වලදී මුහුණ දීමට සිදුවන ප්‍රශ්ණ පිළිබඳ පැමිණිලි
1990 - හදිසි ගිලන්රථ සේවාව
1991 - පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය
පරිසර හා ස්වභාවික සම්පත් ආශ්‍රිත පැමිණිලි
bottom of page


